tag:blogger.com,1999:blog-7468573439538654459.post3913898642001050379..comments2011-11-06T19:16:53.209-08:00Comments on Morning පැංචි!: පැංචිගේ බෝඩිම් ජීවිතේNaදීhttp://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7468573439538654459.post-38961366990627937312009-11-17T07:59:10.527-08:002009-11-17T07:59:10.527-08:00Oya hema deyakinma dinana heti api dannawa. Penchi...Oya hema deyakinma dinana heti api dannawa. Penchila godak duk windanne podi deyak therum ganna beruwa.rohanahttps://www.blogger.com/profile/15201392895201976208noreply@blogger.comtag:blogger.com,1999:blog-7468573439538654459.post-65145961177833029492009-10-16T01:07:50.702-07:002009-10-16T01:07:50.702-07:00ෙමානව කරන්නද,ෙමානව කරන්නද,චමිල්https://www.blogger.com/profile/10014677714758335697noreply@blogger.comtag:blogger.com,1999:blog-7468573439538654459.post-7376570116545726422009-02-09T23:16:00.000-08:002009-02-09T23:16:00.000-08:00රැවුළත් ඕනි කැඳත් ඕනි නිසා පැංචි ගෙන්දගම් පොළවත් එ...රැවුළත් ඕනි කැඳත් ඕනි නිසා පැංචි ගෙන්දගම් පොළවත් එක්ක ඔට්ටු උණා.අන්තමට රැවුළ ගිනි ගන්න කළින් කැඳත් එපා කියලා ගමට ආවා.

පැංචිගෙ තනියට ඉන්න ඔයාලට බොහොම ස්තූතියි!Naදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-7468573439538654459.post-68045733507645304802009-02-08T07:21:00.000-08:002009-02-08T07:21:00.000-08:00මොනව කරන්නද, අපිට කොළඹ දාල යන්නත් බෑ නෙවැ, බෝඩිම්ව...මොනව කරන්නද, අපිට කොළඹ දාල යන්නත් බෑ නෙවැ, බෝඩිම්වල ඉතින් ඉන්න බෑ කියල බෑනෙ, ඉන්නම වෙනව. ඒකෙත් හැටි,Harshanahttps://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.comtag:blogger.com,1999:blog-7468573439538654459.post-75876675865429488702009-02-05T01:32:00.000-08:002009-02-05T01:32:00.000-08:00අතර ලැබෙන ගානයි, යන වියදමයි බැලුවම ගෙදර හිටියනම් හ...අතර ලැබෙන ගානයි, යන වියදමයි බැලුවම ගෙදර හිටියනම් හොඳයි කියලා හිතෙන්වා. ඒත් ඉතින් එහෙම ඉන්නත් බැහැනේ.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-7468573439538654459.post-51812247412946915012009-02-05T00:22:00.000-08:002009-02-05T00:22:00.000-08:00පිස්සු හැදෙනවා! වෙලාවකට හිතෙනවා අපි මොකට ඉපදුනාද ක...පිස්සු හැදෙනවා! වෙලාවකට හිතෙනවා අපි මොකට ඉපදුනාද කියලා මේ වගේ කරුම ගෙවන්න.Anonymoushttps://www.blogger.com/profile/09892291189819358209noreply@blogger.comtag:blogger.com,1999:blog-7468573439538654459.post-68411221444199174292009-02-04T23:12:00.000-08:002009-02-04T23:12:00.000-08:00පොල් කන එකත් ලේසි වෙන්නේ නෑ පැංචියෝපොල් කන එකත් ලේසි වෙන්නේ නෑ පැංචියෝamal ishanthahttps://www.blogger.com/profile/05989971915167168030noreply@blogger.comtag:blogger.com,1999:blog-7468573439538654459.post-60489526827822891762009-02-04T22:06:00.000-08:002009-02-04T22:06:00.000-08:00කතාව ඇත්ත. 5 වන අනුන්ගේ මාලිගාවක සිට අනුමත කරමි :)...කතාව ඇත්ත. 5 වන අනුන්ගේ මාලිගාවක සිට අනුමත කරමි :)
පැංචිටත් කියන්න ගොඩක් දේවල් තියෙනව වගේ. දිගටම ලියන්න. ඕවා තමන්ගේ විතරක් නෙවෙයි අනුන්ගේත් කතා නෙ.ඒ නිසා කියවනවා දිගටම ..සුhttps://www.blogger.com/profile/06865997379419157696noreply@blogger.comtag:blogger.com,1999:blog-7468573439538654459.post-15711379366479089452009-02-04T20:49:00.000-08:002009-02-04T20:49:00.000-08:00හපොයි.. මම කොළඹට පැයක් කිට්ටුවෙන් ඉපදුන එක කොයි තර...හපොයි.. මම කොළඹට පැයක් කිට්ටුවෙන් ඉපදුන එක කොයි තරම් නම් පිනක්ද? පව් පැංචි!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-7468573439538654459.post-74336695597787590712009-02-04T18:50:00.000-08:002009-02-04T18:50:00.000-08:00හපොයි!මේ මොන පවක්ද?බෝඩිම් නම් හරියන්නෙම නැ....... ...හපොයි!
මේ මොන පවක්ද?
බෝඩිම් නම් හරියන්නෙම නැ..

..... නරකද ගෙයක් ගත්තොත් :PDanishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comtag:blogger.com,1999:blog-7468573439538654459.post-47783054743791858262009-02-04T07:34:00.000-08:002009-02-04T07:34:00.000-08:00ගමෙන් කොළඹට ඇවිල්ල රස්සා කරන අපේ රටේ බහුතරයක් ගෑනු...ගමෙන් කොළඹට ඇවිල්ල රස්සා කරන අපේ රටේ බහුතරයක් ගෑනු දරුවන්ගෙ ජීවිතවලට හොඳටම ගැලපෙන විස්තරයක්.
පැංචිත් දුක හඳුනන පොලවෙ පයගහල ඉන්න කෙනෙක් වීම ගැන සතුටුයි.
කොළඹ බොඩිං ඇන්ටිලත් එක්ක ඔට්ටුවෙච්ච පැංචිට ගමේ නැන්දල නං සැරෙන්ඩර් ඇති නේද?නිලන්තhttps://www.blogger.com/profile/10839587749040462287noreply@blogger.com