Sunday, July 12, 2009

ආවා.....ආවා.....ආවා.....

ආයුබෝවන් ආයෙත් හැමෝටම

මෙන්න පැංචි ආයෙත් ආවා බොහොම කාලෙකින් ! පැංචිටත් මේ ටික දොහට වු‍ණේ සුලු පටු දේවල්යැ...... හා හා ඕවා මෙහෙම ආවට ගියාට කියන්න බෑ. හිටින්කො පැංචි ඩිංගිත්තක් හති ඇරලා එනකං......එතකං දඟ වැඩ එහෙම බෑ ඔන්න...

7 comments:

  1. අහ්...අදයි මේ බ්ලොග් එක දැක්කෙ..ලිපි ඔක්කොම රසවත්,අලුත් ලිපි එනකම් බලාගෙන ඉන්නව.. :)

    ReplyDelete
  2. වෙල්කම් බැක් වේවා! ඔන්න දඟ වැඩ මොකුත් කරන්නෙ නෑ හැබැයි හති ඇරලා ඉක්මනට එන්න ඕනා.

    ReplyDelete
  3. කාලෙකට පස්සේ ආපු එකේ මොනා හරි බීල ඉමුද?

    ReplyDelete
  4. වෙල්කම් බැක් කිව්වා එහෙනම්... මේ බ්ලොග් එක මගෙ Reader එකේ තිබ්බා කියලත් අමතක වෙලා තිබ්බෙ...

    ReplyDelete
  5. ම, තැඹිලි ඒකක් නරකද?

    මේ මේ ඇස් රිදෙන්න කලිං එන්න හො‍ඳේ?

    ReplyDelete
  6. ඔය ඉන්නේ... බොලා විතරයි අඩුවෙලා තිබ්බේ... දැන් ඉතින් දිගටම ලියමු... ආයි යන්ද සුපිරි ට්‍රිප් එකක්? :D

    ReplyDelete
  7. හැමොටම ඇහෙන්නයි මේ කියන්නෙ පැංචිව අමතක නොකලට ස්තූතියි!
    ම ගේ බීම එකත් පන්කාදුයි.
    අනේ බින්කු තාම ඇස් දෙක රිදුනේ නෑ නේද?
    ඇස් වන්නිආරච්චි මල්ලී ත් නිකන් ඉඳලම නෑ නේද?ආයිත් යන්න වෙයිද මන්ද සුපිරි ට්‍රිප් එකක්?

    ReplyDelete