Sunday, March 8, 2009

ආයුබෝවන් හැමෝටම!

හා..........යි!

ඔන්න ඉතින් පැංචි ආයෙත් ආවා ගොඩ කාලෙකට පස්සෙ
පැංචි පහුගිය දවස් ටිකේ අපේ ගොඩක් අය වගේ ටිකක් විතර බිසී එකේ අනේ හිටියේ.
ඔය බිසී එක නිසා කොළොම් පුරේදි පැංචිට විච්ච අකරතැබ්බ අලකලංචි නම් එමටයි.
හැබැයි දැන්නම් ඒවා ගැන කියන්න වෙන්නෙ නෑ මොකද මම බිසී නිසා.

බා........යි!

5 comments:

  1. පැංචි මායමක් දාලා වගේ.........

    ReplyDelete
  2. හෆොයි ‍මදැයි මමත් දැක්ක ගමන් දුවගෙන ආවා බලන්න
    මෙයා මේ හායි බායි කියන්න නේ ඇවිත් තියෙන්නේ..
    ඉක්මනට වරෝ තමා...

    ReplyDelete
  3. හික්.. හැබැටම මොකද උනේ?

    ReplyDelete
  4. හපොයි මේ word verification අයින් කරමු නේද? :)

    ReplyDelete