Saturday, March 20, 2010

ඔන්න පැංචි ආයෙත් එන්නයි හදන්නේ...

කට්ටිය ලස්සනට මූණ පී......රලා, කොණ්ඩෙ හෝ......දලා, කන දෙයක් කා....ලා, බොන දෙයක් බී....ලා, එකත්පසව වැදගෙන සාදු කාරයක් එහෙම දීලා ඉන්න ඕනි...

7 comments:

  1. ela kiris...
    මූණ පී......රලා, කොණ්ඩෙ හෝ......දලා,
    hikss....

    ReplyDelete
  2. සා....දු...
    මූණ පී..රන හැටියි. කොණ්ඩෙ හෝ...දන හැටියි කියල ඕන

    ReplyDelete
  3. අම්මපා කොහේද මෙච්චර කල් ගිහින් හිටියේ ඈ..? welcome back Nadee..!!!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. තැන්කූ තැන්කූ පැංචිව පිළිගන්න ආව හැමෝටම...

    ReplyDelete
  6. ම් ම් අපිත් ඔන්න පිලිගත්තා..:D

    ReplyDelete